#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: 2014

Social Icons

Monday, May 5, 2014

ලොව සරාගී ම (sexiest) කාන්තාව

ලොව සරාගී ම (sexiest) කාන්තාව (Video)



ඔස්කා සම්මාන ලාභි නිළි ජෙනිෆර් ලෝරෙන්ස් ලොව සරාගීම කාන්තාව ලෙස තේරී පත්වීතිබෙනවා. බ්‍රිතාන්‍ය FHM සගරාව විසින් පැවත්වන වාර්ෂික පාඨක සමීක්ෂණයේදී මෙවර පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඇයයි.


2013 වසරේ මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානය ජෙනිෆර් ලොරෙන්ස්ට හිමිව තිබුණි. තමන් සරාගි කාන්තාව ලෙස තේරී පත්වීමට තමන්ගේ ඇති සැහැල්ලු සහ සරල භාවය හේතුවන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, තමන් මෙම ස්ථානයට ඔසවා තැබු රසික ජනතාවට ස්තුතිවන්ත වන බවත් ඇය සදහන් කර තිබේ.

ඇයගේ ඡායාරූප සහ වීඩියෝ කීපයක් පහතින්




















සත්වයෙක් තම සිරුරේ අවයව කොටස් ආහාරයට ගැනීම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. එලෙස අසාමාන්‍ය ලෙස තම ශරීරයේම කොටස් ආහාරයට ගන්නා සර්පයෙකු පිළිබව අපට වාර්තා වුනා.


හැලි වර්ගයේ මෙම සර්පයා ගැහැනු සර්පයෙකු බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ. මෙම සර්පයා තම වල්ගය ප‍්‍රදේශය සිය මුඛයෙන්ම සපා කන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ අසාමාන්‍ය හැසිරීම් ඇති මෙවන් සත්වයන් කිසියම් රෝගයකින් පෙළෙන්නන් බවයි.


ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට ඒ කතාව ප‍්‍රියංකා චෝප්රාට නම් අදාල වෙන්නෙ නැහැ. රූපයෙන් අග තැන්පත් ඇය 2000 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළදූවා. ඉන් අනතුරුව 2003 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය සම්මාන පිට සම්මාන ලැබූවා. එයින්ද නොනැවතුන පි‍්‍රයංකා සිය ගායන දිවිය ඇරඹුවේ ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයේම ආකර්ශනය ලබාගනිමින්. ඒ අනුව ඇය ගායනා කල ගීත වන " In My City " හා " Exotic " ගීත ඉතා ඉහල ජනතා ප්‍රසාදයක් දිනා ගැනීමට සමත් වුනා.


මේ අතර පි‍්‍රයංකා ඇයගේ නවතම ගීතය වන "I Can't make you love me" ගීතය හා එහි වීඩියෝව, ඇමරිකාවේ ටි‍්‍රබෙකා ග‍්‍රෑන්ඩ් හෝටලයේදී එළිදක්වනු ලැබූවා. මිලෝ වෙන්ටිමිග්ලියා නම් ඇමරිකානු මාලා නාටක නළුවෙකු ප‍්‍රියංකා සමග මෙම ගීතයේ රංගනයෙන් දායක වෙනවා. ඔහු ‘Heroes’ නම් ටෙලි මාලා කතාවේත් ‘Rocky Balboa’ හා ‘Grown Ups 2’ යන චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිත නිරූපනය කර තිබෙනවා.

'අයි කාන්ට් මේක් යූ ලව් මී' (Can't Make You Love Me) ලෙස නම් කර ඇති ඇගේ නව ගීතයේ මුල් ගායනය වසර 1991 දී සිදු කර ඇත්තේ 'බොනී රෙයිට්' විසිනි. බොනී රෙයිට් ගායනා කල එම ගීතය එදා මෙදා තුර මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ගීත 500 න් එකක් බව Rolling Stone සඟරාව නම් කල ගීතයකි. මෙම ගීතයේ වීඩියෝවේ සංකල්පය හා අධ්‍යක්ෂණය සිදුකොට ඇත්තේ Jeff Nicholas සහ Jonathan Craven විසිනි.

ප‍්‍රියංකාගේ මෙම නව ගීතය නිකුත්වී පැය 24 ක් යන්නටත් මත්තෙන් එය ඉන්දියාවේ  iTunes හී තුන්වන තැන දිනාගෙන තිබෙනවා.
මෙම ගීතය ප‍්‍රියංකා හදුන්වන්නේ ඇයගේ හදවත මෙන්ම ආත්මයද වන බවයි. ඒ පිළිබදව ඇය තමන්ගේ නිල ට්විටර් ගිණුමේ සදහන් කලේ මෙලෙසින්..

#ICantMakeYouLoveMe This video is my heart and soul..I hope this gets u thru those painful nights like it did for me. http://t.co/ukvMSpgUPA

— PRIYANKA (@priyankachopra)


My labour of love.for all those girls out there who’ve been in pain.it’s always ok in the end.. http://t.co/8ojtbes5mI ! #ICantMakeYouLoveMe — PRIYANKA (@priyankachopra)


And for the boys.. Sometimes it just doesn’t work out.. Doesn’t mean we didn’t try.. But it’s incredible when it does.. Cherish it. @nitz07

— PRIYANKA (@priyankachopra)


මේ වන විට (2014/05/04) 1,246,533 ක් නරඹා ඇති ප‍්‍රියංකාගේ නවතම ගීතය පහතින්,



නිව්යෝර්ක් නුවර ඇයගේ නවතම වීඩියෝව නිකුත් කරන සාදයට ඇය හැද පැලද සිටි ආකාරයද කාගේත් කතා බහට ලක්වුනා. පැල්මක් සහිත දිගු නිල් පැහැති ඇදුම ඇයට නිර්මානය කර තිබුනේ ප‍්‍රවීන ඇදුම් මෝස්තර ශිල්පිනී Tamara Mellon ය. ඇය පැලද තිබුනේ Louis Vuitton වර්ගයේ මිල අධික දම්පැහැති පාවහන් යුවලකි. එමෙන්ම ඇය පැළද සිටි කරාබු යුවල දියමන්තියෙන් නිමවා තිබුනා..

















බොනී රෙයිට් විසින් ගායනා කල  "I Can't Make You Love Me" මුල් ගීතය පහතින්,