අරුම පුදුම නිවස....
Monday, May 5, 2014
අරුම පුදුම නිවස....
<
නමුත් අප දැන් ඔබට කියන්න යන්නේ ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක් නිසි පිළිවෙලට නිවසක් තනනවා වෙනුවට කනපිට නිවසක් තැනීමේ පුවතක් පිළිබඳවයි. මෙම කනපිට නිවස තනා තිබෙන්නේ චීනයේ ෂෑංහායි නුවරයි.
මෙම නිවසේ ඇති විශේෂත්වය වන්නේ නිවසෙහි ගෘහ භාණ්ඩ සියල්ල ද ප‍්‍රතිවිරුද්ධ අතට පිහිටා තිබීමයි.
Subscribe to:
Post Comments (Atom)