May05
මේ සුදු නයි - තමාගේම වළිගය කයි !
හැලි වර්ගයේ මෙම සර්පයා ගැහැනු සර්පයෙකු බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ. මෙම සර්පයා තම වල්ගය ප‍්‍රදේශය සිය මුඛයෙන්ම සපා කන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ අසාමාන්‍ය හැසිරීම් ඇති මෙවන් සත්වයන් කිසියම් රෝගයකින් පෙළෙන්නන් බවයි.