#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: සීත කාළගුණයේ බිකිනියෙන් සැරසී වාහන සෝදන තායි ලදුන්

Social Icons

Saturday, May 3, 2014

සීත කාළගුණයේ බිකිනියෙන් සැරසී වාහන සෝදන තායි ලදුන්

May01
සීත කාළගුණයේ බිකිනියෙන් සැරසී වාහන සෝදන තායි ලදුන්




තායිවානයේ කාඕෂිං නුවර පුද්ගලයකු විසින් අමුතුම අකාරයේ කාර් වොෂ් වැඩපලක් අරම්භ කීරීමේ පුවතක් වර්ථා වනවා.

මෙහි ඇති විශේෂත්වය නම් මෙහි සේවය කරන කන්තාවන් බිකිනියෙන් සැරසී වාහන සේදීම සිදුකරනු ලබයි. මෙහි සේවය ලබාගැනීම සදහා දිනකට විශාල පිරිසක් සහභාගී වන අතර මෙහි සේවය කීරිමට කැමැත්තෙන් දිනකට අයදුම්පත් 20 පමණ ලැබෙනවා මෙයට ප්‍රධාන හේතුව ලෙස විදෙස් මාධ්‍ය දක්වන්නේ අනිත් ආයතන මසකට ඩොලර් 860 පමණ ගෙවන අතර මෙම අයතනයේ මසකට ඩොලර් 1988 ගෙවීමයි. නමුත් සමහර කාන්තාවන් පවසන්නේ මෙලෙස සීතල කලගුණයක බිකිනියෙන් සැරසී වාහන සේදීම කළ නෙහැකි බවයී.