ඔහු මෙසේ එම කාන්තාව සමග ලිංගික ක්‍රියාකම් කරමින් රිය පදවා යන අතරතුර ඔහු පදවාගෙන ගිය රථය තවත් රථයක හැපී, ඔහුත් සමග ලිංගික ක්‍රියා කළ කාන්තාව රථයෙන් එළියට විසිවී ගොස් පාරට ඇදවැටී තිබෙනවා.
එම මොහොතේදීම බ්‍රියෝනියස් නම් පුද්ගලයා රථයෙන් පැන පලා යෑමට උත්සාහකරද්දී පොළිසිය පැමිණ ඔහුව අල්ලාගෙන තිබෙනවා.
ඔහු ගැන තොරතුරු සොයාබලද්දී අනාවරණය වී ඇත්තේ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකුබවයි. ඔහුට මීට පෙරද අපරාධ චෝදනාවල් රැසක් එල්ලවී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.
මේ එම සිදුවීම වීඩියෝ දර්ශනයකට නැගුනු ආකාරයයි..
No comments:
Post a Comment