#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: ලොව දීර්ඝතම මධු සමය ගත කල යුවල

Social Icons

Saturday, May 3, 2014

ලොව දීර්ඝතම මධු සමය ගත කල යුවල



දීර්ඝතම මධු සමය ගතකල යුවල ලෙසට ඈන් සහ මයික් හොවාඩ් යුවල වාර්තාවක් තබා තිබේ. මෙලෙස ඔවුන් සිය මධු සමය දින 675 ක් ගත කරමින් මහද්වීප හයක රටවල් 33 ක සංචාරය කරමින් වසර දෙකකට අධික කාලයක් මධුසමය ගතකොට ඇත.
මෙම යුවල විවාහ වීමෙන් අනතුරුව රැකියා වලින් ඉවත්වී ඔවුන්ගේ නිවස බද්දට ලබාදී ඇදුම් ආම්පන්න බෑග් දෙකක දමාගෙන මෙම ගමන ආරම්භකොට තිබේ මෙලෙස ගමන් කිරීමට ඔවුන් හෙතුන් ලෙස දක්වන්නෙ ජීවිතය යනු කෙටි කාල සීමාවක් පමණක් බව වටහාගත් නිසා එම කාලය තුල අත්දැකීම් රාශියක් ලබාගැනීමට ලොව පුරා සංචාරය කරන බවයි. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් මෙම ගමන ඉතා අඩු වියදමකින් නිමකොට තිබීමයි. මයික් හොවාඩ් තමන්ව වෘත්තීමය මධු සමය ගත කරන්නෙකු ලෙස සිය linkedin ගිණුමෙහි දක්වා ඇත.






 











No comments:

Post a Comment