ලොව සරාගී ම (sexiest) කාන්තාව (Video)
2013 වසරේ මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානය ජෙනිෆර් ලොරෙන්ස්ට හිමිව තිබුණි. තමන් සරාගි කාන්තාව ලෙස තේරී පත්වීමට තමන්ගේ ඇති සැහැල්ලු සහ සරල භාවය හේතුවන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, තමන් මෙම ස්ථානයට ඔසවා තැබු රසික ජනතාවට ස්තුතිවන්ත වන බවත් ඇය සදහන් කර තිබේ.
ඇයගේ ඡායාරූප සහ වීඩියෝ කීපයක් පහතින්